Header Ads

උණුසුම් පුවත්

තවත් කෝවිඩ් මරණ 46 ක්


කෝවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඊයේ දිනයේ (06) තවත් මරණ 46 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1742 දක්වා ඉහළ යනවා.

මිය ගිය අය අතරින් 23 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 23 දෙනා පිරිමි පුද්ගලයන් වේ.

මේ අතරින් 13 දෙනෙකු තම නිවෙස් තුළ ම මියගොස් ඇති අතර දෙදෙනෙකු රෝහල් ගත කරන අවස්ථාවේ මියගොස් තිබෙනවා.

මෙම මරණවලට හේතුව නිදන්ගත ‍රෝග සහ කොවිඩ් නියුමෝනියාව බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා