ලොව ප්‍රමුඛතම වෙබ් අඩවි කිහිපයක් අක්‍රීයවේ.

 

සී.එන්. එන්. (CNN), ද ගාඩියන් (The Guardian), නිව්යෝක් ටයිම්ස් (New York Times) සහ ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) ,ඇමේසන්(Amazon), ට්විටර් (Twitter), ස්පොට්ෆි (Spotify), රෙඩිට්(Reddit), පේපෑල්(PayPal), එට්සි (Etsy), ඊබේEbay, ට්විච්(Twitch) , විමියෝ (Vimeo),  යනලොව ප්‍රධානතම වෙබ් අඩවි  කිහිපයක් ක්‍රීය  වී ඇති බව විදෙස්මාධ්‍ය වාර්තා කරනවා. Fastly දෝෂයක්. සයිබර් ප්‍රහාර යක් දැයි සැකයක්.


ලොව ප්‍රධානතම වෙබ් අඩවි රැසක් දැනට සුළු  මොහොතක සිට අක්‍රීය  වී ඇති බව විදෙස්මාධ්‍ය වාර්තා කරනවා.

ලොව ප්‍රමුඛතම මාධ්‍ය  වෙබ් අඩවි කිහිපයක් සහ ප්‍රධාන  වානිජමය  වෙබ් අඩවි කිහිපයක් මෙලෙස අකර්මණ්‍ය  වී ඇති බව සඳහන්.

එක්සත් රාජධානියේ රජයේ වෙබ් අඩවිය වන gov.uk- ද අක්‍රීය තත්වයේ පවතිනවා.

සී.එන්. එන්. (CNN), ද ගාඩියන් (The Guardian), නිව්යෝක් ටයිම්ස් (New York Times) සහ ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) වැනි පුවත් වෙබ් අඩවි ද මෙම තත්ත්වයට පත්ව තිබෙනවා.

ඇනහිටීම් වාර්තා කළ අනෙකුත් වෙබ් අඩවි අතර  ඇමේසන්( Amazoබ), ට්විටර් (Twitter), ස්පොට්ෆි (Spotify), රෙඩිට්(Reddit), පේපෑල්(PayPal), එට්සි (Etsy), ඊබේ (eBay), ට්විච්(Twitch) , විමියෝ (Vimeo),  යනලොව ප්‍රධානතම වෙබ් අඩවි  කිහිපයක් ද ඇතුලත්.

තවමත් මෙයට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර Fastly යන ප්‍රධාන පෙලේ අන්තර්ජාල සේවා සපයන ආතනය ඔවුන්ගේ  දෝෂයක් හේතුවෙන් මෙසේ වී ඇති බව පවසනවා.

එක්සත් රාජධානියේ  ඩේලි ගාඩියන් වෙඩ් අඩවිය විසින්  “අපගේ  වෙබ් අඩවිය සහ යෙදුම දැනට පුළුල් අන්තර්ජාල ඇනහිටීමක් හේතුවෙන් බලපෑමට ලක්ව ඇති අතර හැකි ඉක්මනින් නැවත පැමිණෙනු ඇත. මෙය ලියන අවස්ථාවේදී  ඇනහිටීමට හේතුව නොදනී.”. යනුවෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

මෙය සයිබර් ප්‍රහාරයක් වියහැක් බව විශේෂඥයින් මත පලකරන අතර එය එසේ නම් ලොව සිදුවූ දැවැන්තම සයිබර් ප්‍රහාරයක්වනු ඇති බවට ද පවසනවා.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ලොව ප්‍රමුඛතම වෙබ් අඩවි කිහිපයක් අක්‍රීයවේ.
ලොව ප්‍රමුඛතම වෙබ් අඩවි කිහිපයක් අක්‍රීයවේ.
සී.එන්. එන්. (CNN)ල ද ගාඩියන් (The Guardian), නිව්යෝක් ටයිම්ස් (New York Times) සහ ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) වෙබ් අඩවි සහ ඇමේසන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmTHqPbexHP9uN0oIe-DgCWjzQANyvRyYqNPRO8glM3chuEOg229iKuDFBC_CeaPQehJRxmJryXoQ3_J5HRKCOenj2yta8zb2KQaokkkgc_qN3AtfCpZSPieeg2qtBakHh_458HuFm_jQ/s16000/Fastly+%25282%2529.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmTHqPbexHP9uN0oIe-DgCWjzQANyvRyYqNPRO8glM3chuEOg229iKuDFBC_CeaPQehJRxmJryXoQ3_J5HRKCOenj2yta8zb2KQaokkkgc_qN3AtfCpZSPieeg2qtBakHh_458HuFm_jQ/s72-c/Fastly+%25282%2529.webp
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/08-news-content-and-major-websites-suffer-global-outage-due-to-fastly-cdn-glitches.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/08-news-content-and-major-websites-suffer-global-outage-due-to-fastly-cdn-glitches.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content