Header Ads

උණුසුම් පුවත්

විශ්‍රාම වැටුප අනිද්දා


මෙම මාසයට නියමිත විශ්‍රාම වැටුප අනිද්දා (10) දිනයේ ලබා දීමට නියමිතව තිබෙනවා

ඒ අනුව විශ්‍රාම වැටුප් ගෙවීම් සිදුකරන බැංකු ද එදිනට විවෘතව තැබෙන බව යුද හමුදාපතිවරයා සදහන් කළා

එම දිනයේදී අදාළ විශ්‍රාම වැටුප්ලාභීන්ව නියමිත බැංකු වෙත ගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා ඇත.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයද ලබාගනිමින් එම ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කරන බවයි.