Header Ads

උණුසුම් පුවත්

රෝහලක ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාට කොරෝනා


වඳුරඹ ග්‍රාමිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවී තිබෙනවා.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසුවේ මේ හේතුවෙන්  එම රෝහලේ අනෙක් වෛද්‍යවරයා ඇතුලු කාර්ය මණ්ඩලය නිරෝධායට යොමුකර රෝහල තාවකාලිව අද (08) සිට වසා දැමිමිට පියවර ගත් බවයි. 

ඔවුන් නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර ඇත