Header Ads

උණුසුම් පුවත්

මාතලේ - රත්තොට වෙඩි තැබීමක්


මාතලේ රත්තොට ප්‍රදේශයේ දී අද සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගිය පුද්ගලයා, වෙනත් පුද්ගලයෙකුගේ ගම්මිරිස් වගා කර තිබු ඉඩමකට අනවසරයෙන් ඇතුළු වී ඇති අතර එහිදී,  ඉඩම්හිමියා විසින් වෙඩි තබා ඇතැයි වාර්තවේ

එම සිද්ධියෙන් අනතුරුව වෙඩි තැබූ පුද්ගලයා ගිනිඅවිය ද සමඟ පොලීසියට භාර වී ඇති අතර

ඔහු පොලීසියට පවසා ඇත්තේ, තම ඉඩමට “වල් ඌරෙකු“ පැමිණියේ යැයි සිතා වෙඩිතැබීම සිදුකළ බවය.