Header Ads

උණුසුම් පුවත්

ඇමති නාලක මීගමුවෙරල නිරීක්ෂණයට යයි


MV X - press  Pearl නෞකාව අනතුරට පත්වීම හේතුවෙනන් වෙරළට ගසා ගෙන  එනලද අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට කඩිනම්ව සිදු කරමින් පවතින අතර විෂය භාර රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින්  ඊයේ දින මීගමු වෙරළ තීරයේ පවිත්‍රතා කටයුතු සිදු කරනු ලබන ස්ථාන කිහිපයක් අධික්ෂණයට ලක් කරන ලදී.   

මෙහිදී එකතු කරන ලද  අපද්‍රව්‍ය  සුරක්ෂිතව තබා ඇති වත්තල ,පිහිටි  බහාලුම්  පර්යන්තය, සරක්කුව වෙරළ තීරය සහ දුන්ගල්පිටිය පොලිසිය අසල වෙරළ තිරය ද එතුමාගේ අධීක්ෂණයට  ලක් විය. මෙම අවස්තාවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුර මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් එක්විය.