Header Ads

උණුසුම් පුවත්

කොල්ලුපිටියේ සුපිරි සාදයක්



කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයක සාදයක් පැවැත්වූ පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. සාදය ඉහළ මාලයේ පිහිනුම් තටාකය අසල පවත්වා ඇත. කොල්ලුපිටිය පොලිසිය කියා සිටියේ විදේශිකයන් ඇතුළු නවදෙනකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

පිරිමි පුද්ගලයන් හය දෙනෙකු සහ කාන්තාවන් තිදෙනකු පිරිස අතර වනවා. ඉන් පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවක් විදේශි ජාතිකයන් බවද පොලීසිය කියාසිටියා. අත්අඩංගුවට ගත් සියලු පිරිස අද (10) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.