Header Ads

උණුසුම් පුවත්

දිනක් තුළ මෙරටදී තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ ඊයේ


දිනක් තුළ මෙරටදී තහවුරු කළ  වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. කොවිඩ් ආසාදිත මරණ 67ක් ලෙසයි. ඒ සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,910ක් දක්වා ඉහළ ගොස් තිබේ.