Header Ads

උණුසුම් පුවත්

ඊයේ කොවිඩ් ආසාදිතයින් 2,716ක්


ඊයේ දිනය තුල කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන්  2,716ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 213,377ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 2,168ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 180,427ක් විය.