Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීති උල්ලංඝනය කළ 1,057ක් අත්අඩංගුවට


පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්  පුද්ගලයන් 1,057 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.