Header Ads

උණුසුම් පුවත්

නගර 100 අලංකාර කිරීමට පෙර ලක්ශ 220 ගේ ජීවිත අලංකාර කරන්න - සජිත්

 


නගර සියයක් අලංකාර  කිරීමට පෙර ලක්ශදෙසීය විස්සකගේ ජීවිත අලංකාර කිරීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

ඔහු කියා සිටින්නේ රුපියල් මිලියන 2000ක් රජය නගර අලංකරණයට වෙන් කර ඇතිබවයි.

මෙම අවස්තාවේ සිදුකලයුතු ප්‍රමුඛ කටයුත්ත නගර අලංකරනය නොවන බව විපක්ෂ නායකවරයා පෙන්වාදෙනවා.

නිවේදනයක් නිකුත්කරමින් ප්‍රේමදාස මහතා පෙන්වාදෙන්නේ වසර දෙකක් පුරා රටේ සමස්ථ ජීවිත බරපතල ලෙස කඩාවැටී ඇතිබවයි.

එම නිවේදනය පහතින්