Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ1038ක් අත්අඩංගුවට


ඊයේ දිනය තුල නිරෝධායන නීතිය උල්ලංඝනය කළ තවත් 1038ක්  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහතා ප්‍රකාශ කළා