Header Ads

උණුසුම් පුවත්

ඊයේ කොවිඩ් ආසාදිතයින් 2,715ක්


ඊයේ (10) දිනය තුළ තවත් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 2,715ක් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 216,111ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 1,811ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 182,238ක් විය.