Header Ads

උණුසුම් පුවත්

සහරාන්ට උපකාර කළ දෙදෙනෙකු අත්අඩංගුවට


පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් හෂීම් ඇතුළු පිරිසට ආරක්ෂාව මෙන්ම ආධාර අනුබල දුන් සහ අන්තවාදය පැතිර වූ දෙදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.