Header Ads

උණුසුම් පුවත්

ඊයේ කොවිඩ් ආසාදිතයින් 2,259 ක්


ඊයේ දිනය තුල කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 2,259 දෙනෙකු  හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 225,897ක් දක්වා ඉහළගොස් තිබේ.