Header Ads

උණුසුම් පුවත්

අද (14) දිනට තහවුරු කළ කොරෝනා මරණ සංඛ්‍යාව 124 ක්

ජුනි 13 වනදා කොවිඩ් මරණ 57ක් සිදුවී ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා  තහවුරු කරයි.

ජුනි 13 වනදා කොවිඩ් මරණ 57ක් සිදුවී ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා  තහවුරු කරයි.

ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 2,260කි.

අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අද දහවල් නිවේදනය කලේ ජූනි 12 වැනිදා කොරෝනා මරණ 67ක් වූ බවයි.

ඒ අනුව අද දිනය තුල  තහවුරු කළ කරන ලද කොරෝනා මරණ සංඛ්‍යාව 124 ක් වේ.