Header Ads

උණුසුම් පුවත්

අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර 21 න් අවසන්


සංචරණ සීමා කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා ලබා දී තිබූ බලපත්‍ර වලංගු වන්නේ ලබන 21 වන දා දක්වා පමණක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ මස 14 වනදායින් බලපත්‍ර අවසන් වීමට තිබුණු අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීම හේතුවෙන් 21 වනදා දක්වා වලංගු වන බව ඔහු කියා සිටියා.