Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 913 දෙනෙක් අත්අඩංගුවට


ගතවූ පැය 24 තුල නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 913 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.