මෙරටින් පළමුවරට හමුවූ ‘ඩෙල්ටා’ යනුවෙන් හඳුන්වා ඇති කොවිඩ් ඉන්දියානු ප්‍රභේදය සඳහා දැනට භාවිතයේ පවතින එන්නත්වල එක් මාත්‍රාවක් පමණක් ලබාගැනීම ප්‍රමාණවත් නොවන බවට වාර්තා වෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ මෙම ඩෙල්ටා ප්‍රභේදය සැර කොරෝනා වයිරසය කාණ්ඩයක් බවයි.#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




