සිමාසහිත ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මීට පෙර ලංකා පොස්පේට් සමාගම කර්මාන්ත අමාත්‍යාංශය යටතට ගැසට් කර තිබුණි.
කෙසේවෙතත් පසුගිය 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




