ඒ සංචරණ සීමා ඉවත් කිරීමත් සමගයි.
මේ සම්බන්ධයෙන් සියලුම සහකාර සුරාබදු කොමසාරිස්වරුන් , සුරාබදු අධිකාරිවරුන් හා සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කර ඇතිබව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටියා.
සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සියලු වෙළඳසල් විවෘත කිරීමට අවකාශ ලබාදී ඇති බැවින් සුරාබදු බලපත්‍රලත් ස්ථාන පමණක් විවෘත කිරීමට අවසර ලැබෙනවා.
දැනට වසා මුද්‍රා තබා ඇති බලපත්‍රලත් ස්ථානවල මුද්‍රා ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අදාල සුරාබදු කොමසාරිස්වරුන්ට පවරන බවද
කපිල කුමාරසිංහ මහතා කියා සිටියා.
සෙසු බලපත්‍රලත් ස්ථාන සම්බන්ධයෙන් ගතයුතු පියවර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ලද පසු දැනුම්දෙන බව ඔහු සදහන් කලා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid