අද (23) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 02කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මෙලෙස ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ග්‍රාම නිලධාරී වසමක් හා මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකළා කර තිබේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශය
නාගරාජ වලව්ව පෙදෙස
මඩකලපුව දිස්ත්‍රික්කය
වාලච්චේන පොලිස් බලප්‍රදේශය
1 වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි 206
2 වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි 206
කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශය
කාත්තන්කුඩි කොටස 4
කාත්තන්කුඩි කොටස දකුණ
කාත්තන්කුඩි කොටස 5
නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර
නව කාත්තන්කුඩි කොටස උතුර
නව කාත්තන්කුඩි කොටස දකුණ
කරබලා පාර, ඒ.එල්.එස් මාවත, නුරානිය සුසාන භූමිය හා බීච් පාර
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid