කොවිඩ් -19 වෛරසය ආසාදනය ව රෝගාතුරව සිටි දෙහිවල සත්වෝද්‍යානයේ 'තෝර්' නැමැති සිංහයා මේ වන විට සුවය ලබා තිබෙන බව වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක පැවසුවා.
සුව තත්වයට හැරුණද මෙම සිංහයාගේ වයස අනුව යම් දුර්වල තත්ත්වයක් පෙන්නුම් කරන බව ද සිංහ ධේනුවගේ පීසීආර් පරීක්ෂණය අනුව ආසාදිත නොවන බවට තහවුරු වී ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
දකුණු කොරියාවේ සෝල් නුවර සිට 2013 වසරේ මෙරටට ගෙන එන ලද "තෝර්" නැමැති එම සිංහයාට දැන් වයස අවුරුදු 11 ක් වනවා.
මේ අතර එන්නත් මේ වන විට සත්ත්ව උද්‍යානයේ සතුන් සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ ලබා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියා.

#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid