කොවිඩ් රෝගීන් 135 ක් රෝහල්වල දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කී සෞඛ්‍ය ඇමැතිවරිය නීති දිගටම කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමටද කටයුතු කරන බව සඳහන් කළාය.
රෝග මර්දනය සඳහා අලුතින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




