අන්තර් පළාත් බස් රථ කිහිපයක් සඳහා හෝ ගමන්වාර කිහිපයක් ලබාදීමට තවදුරටත් හැකියාවක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
හෙට (28) දිනයේ සිට අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් අතර බස් රථ කිහිපයක් ධාවනය කරවීමට සැලසුම් කර තිබුණා.
කෙසේවෙතත් යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව එම තීරණය තවදුරටත් කල් දැමීමට තීරණය කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




