හෙට (28) සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මගින් සැපයෙන සේවාවන් සංචරණ සීමාවන්ට යටත්ව නැවත ඇරඹීමට තීරණය කර තිබෙනවා.
E – Channelling සේවාව මගින් වේලාවන් වෙන්කර ගැනිමට පහසුකම් සපයා ඇති බවත් ඒසේ වේලාව වෙන්කරගන්නා සේවාලාභීන් සඳහා පමණක් සේවා සපයනු ලබන බවත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයා විසින් නිවේදනයක් නිකුත්කරමින් දැනුම්දෙනවා.
කෙසේ වෙතත් වේරහැර, පොළොන්නරුව, නුවරඒළිය හා කළුතරශාකා මගින් තවදුරටත් සේවාසැපයීම නොකරන බවත් ඒ් පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බවත් ඔහු නිවේදනය කර සිටිනවා.
කෙසේ වෙතත් වේරහැර, පොළොන්නරුව, නුවරඒළිය හා කළුතරශාකා මගින් තවදුරටත් සේවාසැපයීම නොකරන බවත් ඒ් පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බවත් ඔහු නිවේදනය කර සිටිනවා.
එම නිවේදනය පහතින් ,





