වාර්තාගත සුරාබදු ආදායමක්


ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව දළ වශයෙන් රුපියල් කෝටි 110ක ආදායමක් සංචරණ සීමා ඉවත් කළ ඉකුත් 21, 22 සහ 23 තෙදින තුළ උපයා ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. ගුණසිරි මහතා පැවැසීය.

දිනකට රුපියල් කෝටි 60ක 70ක පමණ අදායමක් කොවිඩ් ව්‍යාප්තිය නොමැති සාමාන්‍ය දිනවලදී  උපයා ගත් බව කියා සිටි ඒ මහතා පසුගිය තෙදින තුළ දිනකදී උපයනු ලැබ ඇත්තේ ඉන් අඩක් පමණක් බවද කියා සිටියේය.

සංචරණ සීමා ලිහිල් කළ ද අදායම් අඩුවක් දක්නට ලැබෙන නිසා සංචරණ සීමා ඉවත කලත් ජුනි 21දා රුපියල් කෝටි 30ක් 22දා රුපියල් කෝටි 37ක් සහ 23 වනදා රුපියල් කෝටි 44ක් වැනි අදායමක් පමණක් උපයා ඇත.  එම ආදායම උපයනු ලැබුවේ නිෂ්පාදිත මත්පැන් සඳහා අයකරන බදු මුදල්වලින් බවත් කියා සිටියේය.

සංචරණ සීමා පනවා තිබූ මාසයකට ආසන්න කාලය තුළ මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය සිදු නොවීමෙන් සහ මත්පැන් අලෙවිසල් මුද්‍රා තැබීමෙන් රජයට රුපියල් කෝටි 1500කට අධික පාඩුවක් සිදුවී තිබේ.

මත්පැන් අලෙවිසල් වසා දැමීම නිසා දිනකට සිදු වන පාඩුව රුපියල් කෝටි 60ක් 70කට අධික වන අතර ඉකුත් මැයි මාසයේ සිට මසක් තුළ රුපියල් කෝටි 1500 ඉක්මවන පාඩුවක් සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: වාර්තාගත සුරාබදු ආදායමක්
වාර්තාගත සුරාබදු ආදායමක්
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව දළ වශයෙන් රුපියල් කෝටි 110ක ආදායමක් සංචරණ සීමා ඉවත් කළ ඉකුත් 21, 22 සහ 23 තෙදින තුළ උපයා ඇති බව එම දෙපාර්තමේන්තුවේ අ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYa24k7PxcU0p1ejm3v-_HcYaufvSkBXte4E3wswCNOipOZs8j0YrOjHUc7BnNvlFKxg2QaGPVgEC9BcyecXZXkI6wfrfL0oOrWzDHAMgywP_nSCEuSxcFRQmlsWKmtqVugNlBQUE_5Yo/s16000/the-revenue-of-the-sri-lanka-excise-department-is-approximately-rs.-1100-million.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYa24k7PxcU0p1ejm3v-_HcYaufvSkBXte4E3wswCNOipOZs8j0YrOjHUc7BnNvlFKxg2QaGPVgEC9BcyecXZXkI6wfrfL0oOrWzDHAMgywP_nSCEuSxcFRQmlsWKmtqVugNlBQUE_5Yo/s72-c/the-revenue-of-the-sri-lanka-excise-department-is-approximately-rs.-1100-million.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/28-the-revenue-of-the-sri-lanka-excise-department-is-approximately-rs-1100-million.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/28-the-revenue-of-the-sri-lanka-excise-department-is-approximately-rs-1100-million.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content