Header Ads

උණුසුම් පුවත්

රජය මාධ්‍යට එරෙහිව අවි ඔසවයි - සජිත්


සමාජ මාධ්‍ය වලට අත තබමින් වත්මන් රජය මාධ්‍යට එරෙහි අවි එසවීමේ පියවර ආරම්භ කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසවා.

නිවේදනයක් නිකුත්කරමින් ඔහු කියා සිටින්නේ සියලුම මාධ්‍යවල නිදහස වෙනුවෙන් තම පක්ෂය පෙනී සිටින බවයි.


එම නිවේදනය