Header Ads

උණුසුම් පුවත්

ඊයේ ආසාදිතයින් 2,098ක්


ඊයේ (21) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 2,098ක්  හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 241,787ක් දක්වා ඉහළ ගොස් තිබේ.


#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid