Header Ads

උණුසුම් පුවත්

පිණ්ඩපාතයේ ගිය බොරු හිමිනම


පිණ්ඩපාතයේ වඩින භික්ෂුවක් ලෙස පෙනී සිටිමින් ජනතාව මුලා කරමින් මුදල් එක් රැස් කළ පුද්ගලයෙක් මිරිහාන ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කලේ සංචරණ සීමා කඩ කරමින් චීවරයක් දරාගෙන මාර්ගයේ යන මෙම පුද්ගලයා පිළිබඳ සැකයක් මතු වීම නිසා නවතා ප්‍රශ්න කිරීමේ දී මොහු ව්‍යාජ රංගනයක යෙදෙන බව තහවුරු වී තිබෙනවා.

33 හැවිරිදි මෙම සැකකරු අද දිනයේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.