Header Ads

උණුසුම් පුවත්

මොරටුව නගරාධිපතිට ඇපත් නැති වෙයි


මොරටුව මෝල්පේ ප්‍රදේශයේ එන්නත් වැඩසටහනක් අතරතුර සෞඛ්‍ය නිලධාරීන්ට බැන වැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන් සමන්ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ  මහතා විසින් අද දින ප්‍රතික්ෂේප කරනු ලැබුවා .

ඇප ලබා දීම සදහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොකිරීම මොහුගේ ඇප ප්‍රතික්ෂේප වීමට හේතුව වී ඇත. සැකකරු ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.