Header Ads

උණුසුම් පුවත්

චන්දිමාල්ගේ සාදයට ගිය තවත් පිරිසක් අත්අඩංගුවට



පසුගියදා කොළඹ තරු 5හේ හෝටලයක පැවති උපන්දින සාදයට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් 6දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි 5 දෙනෙක් සහ එක කාන්තාවක් වූ බවයි.