Header Ads

උණුසුම් පුවත්

ගම්පහ පොලිසියේ විසි දෙනකුට කෙරෝනා

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  කාර්‍යාලයට සහ ගම්පහ මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් සහ නිලධාරීනියන් විසි දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි  සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරනවා.

එසේම ඔවුන්ගේ ආශ්‍රිතයන් 100ක් පමණ  නිවෙස්වල නිරෝධායන  සඳහා යොමුකර ඇති බවත් ගම්පහ පොලිස් නිවස 8ක පදිංචි නිලධාරීන් සහ නිළධාරිනියන් ද එසේ නිරෝධායනයේ යෙදී සිටින බවත් වාර්තා වේ