Header Ads

උණුසුම් පුවත්

සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදීම ඇරඹෙයි.


සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අයට දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු අද (8) ආරම්භ කළා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ජින්තුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේදී එන්නත් ලබාදීම සිදුකෙරෙනවා.

එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට සති හතරකින් දෙවන මාත්‍රාව ලබාදෙන අතර එය ලබාදෙන ස්ථානය හා වේලාව කෙටි පණිවුඩයක් මගින් අදාළ පුද්ගලයින්ට දැනුම් දීම සිදුවේ.