පයාගල, බේරුවල, බෙන්තොට, අළුත්ගම, දර්ගා නගරය, මග්ගොන, කළුවාමෝදර සහ මොරගොල්ල ප්‍රදේශවලට අද (22) පෙ.ව.8:30 සිට පැය 24ක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා.
මේ අතර කළුතර උතුර සහ දකුණ, පිලමිනාවත්ත, බෝබුවල, වාද්දුව, මොරොන්තුඩුව පාර, වස්කඩුව, වේරගම, හබරලගස්ලන්ද ප්‍රදේශ වලටද අද (22) පෙ:ව:08.30 සිට පැය නවයහමාරක් ජල සැපයුම අත්හිටුවනු ඇතියි.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid