Header Ads

උණුසුම් පුවත්

විශ්වවිද්‍යාල අයදුම්පත් භාරගැනිමේ කාලසීමාව දීර්ඝ කෙරේ


2020 – 2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනිමට අදාළ අයදුම්පත් භාරගැනිමේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ ඒ අනුව ලබන 18 වන දින දක්වා නව අධ්‍යයන වර්ෂය සඳහා අයදුම්පත් භාරගැනිම සිදුකරන බවයි.

අයදුම්පත් භාරගැනිම පසුගිය මැයි මස 21 වන දින ආරම්භ වූ අතර එම කටයුතු ජුනි 11 වන දිනෙන් අවසන් විමට නියමිතව