පෝර්ට් ඕ ප්‍රින්ස්හි පිහිටි ජනාධිපතිවරයාගේ නිළ නිවසට නාදුනන සන්නද්ධ පිරිසක් විසින් එරට වේලාවෙන් 1.00 ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් ජනාධිපති ආර්යාව ද තුවාල ලබා ඇත.
අගමැති ජෝශප් කියා සිටියේ රාජ්‍ය අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.53 හැවිරිදි ජොවැනෙල් මෝයිස් 2017 පෙබරවාරි මාසයේ සිට එරට ජනාධිපතිවරයා ලෙස බලයේ රැඳී සිටියා.
NEW - President of Haiti Jovenel Moise assassinated at his residence in Port-au-Prince. Alleged video surfaces: pic.twitter.com/zmHnDlA5xU
— Insider Paper (@TheInsiderPaper) July 7, 2021
Photo credit: AFP