Header Ads

උණුසුම් පුවත්

ප්‍රථම වරට සාර්ථක ලිංගික සංක්‍රාන්ති සැත්කමක් යාපනය ශීක්ෂණ රෝහලේ සිදු කරයි

ලිංගික සංක්‍රාන්ති සැත්කමක් යාපනය ශික්ෂණ රෝහලේදී පළමුවරට සිදු කර තිබෙනවා.

මෙම ලිංගික සංක්‍රාන්ති සැත්කමට මුහුණ දී ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම සැත්කමට පැය 12 ක කාලයක් ගතවී ඇති බවත් එය සාර්ථක වී තිබෙන බවත් සඳහන්.

යාපනය ශීක්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඉලන්චෙලියන් පල්ලවන් මහතා මෙය සිදු කර තිබෙනවා.