Header Ads

උණුසුම් පුවත්

“කෲඩියා සිලනිකා” ශාකය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස තුළ පිහිටි “කෲඩියා සිලනිකා” ශාකය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය සතු බලතල ප්‍රකාරව ගතයුතු සියලු පියවර නිවැරදිව ගෙන ඇති බව එම අධිකාරිය අවධාරණය කරනවා.

මේ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ නිවේදනය පහතින්