අද (9) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් ආසාදිතයින් 428 දෙනෙකු හමුව තිබෙනවා.
මෙයින් වන වැඩිම සංඛ්‍යාව වන 60 දෙනෙකු මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව තිබෙන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.
මෙයට අමතරව අනෙකුක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වලින් මහර - 45 ක්, ජාඇල - 42 ක්, කටාන - 41 ක්, සීදූව - 36 ක්, බියගම - 33 ක්, මීගමුව - 30 ක්, දොම්පෙ - 24 ක්, රාගම සහ වත්තල - 21 දෙනෙකු බැගින්, අත්තනගල්ල - 18 ක්, ගම්පහ සහ දිවුලපිටිය - 15 දෙනෙකු බැගින්, කැලණිය - 14 ක් සහ මිනුවන්ගොඩ - 13 ක් වශයෙන් ආසාදිතයින් හමුව තිබෙන බව සඳහන්.
මෙම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,966 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය වැඩිදුරටත් සදහන් කරනවා.
මේ අනුව කොවිඩ් දෙවන රැල්ලේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 54,782 ක් දක්වු වැඩිවී තිබෙනවා.