ගාල්ල - බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින තවත් රැඳවියන් 21 කට කොරෝනා ආසාදනයවී ඇතිබව තහවුරුවී තිබෙනවා.
එම බන්ධනාගාරයේ රැඳවියන් 30 ක් සදහා කරන ලද ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂණවලදී ඔවුන්ගෙන් 21 කට වරසය ආසාදනයවී ඇතැයි තහවුරුවී තිබෙන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.
මේ අනුව බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් මෙතෛක් හමුවූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 522 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අනුව බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් මෙතෛක් හමුවූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 522 දක්වා ඉහළ ගොස් තිබෙනවා.