මෙරට කොවිඩ් - 19 ආසාදිත මරණ 43 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ(08) දිනයේ තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (9) නිවේදනය කරනවා.
මෙම මරණ 43 අතර පිරිමි පුද්ගලයින් 30 දෙනෙකු සහ කාන්තාවන් 13 දෙනෙකු සිටින බව සඳහන් වේ.
මියගිය පිරිසෙන් 29 දෙනෙකුම වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් වේ. තවත් පුද්ගලයන් 14 දෙනෙකු වයස අවුරුදු 30 ත් 59 ත් අතර පසුවූවන්.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 3,434ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කර තිබෙනවා.