ගිනි ගැනීමට ලක් වු එක්ස්ෆස් පර්ල් (Xpress Pearl) නෞකාවෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් ඇට සහිත මලු ප්ලාස්ටික් ඇට විශාල වශයෙන් නැවතත් මොරටුව,රත්මලාන,අඟුලාන වෙරළ තීරයට ඊයේ දිනයේදීත් (10) ගොඩ ගසා තිබුණ බව ප්‍රදේශවාසීන් පවසනවා.
දැනට පවතින දැඩි සුළං සහිත කාලගුණික තත්වයත් සමග මෙම අපදුව්‍ය වෙරළට ගොඩ ගසා ඇති බව නිරීක්ෂණය වනවා.
ගිනි ගැනීමට ලක්වූ විවිධ ද්‍රව්‍ය කොටස් ද වෙරළ තීරයේ තැනින් තැන දක්නට ලැබෙණවා.
මෙලස පැමිණ ප්ලාස්ටික් මලු අඟුලාන පොලිසිය බාරයට ගෙන තිබෙන අතර එය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යැවීමට නියමිත බව පොලිසිය පැවසුවා.