අද දින කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබද අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇත.
නිවේදන අංක -1 (වර්ණය : ඇම්බර්)
තද සුළං ඇතිවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2021 ජුලි මස 12 වන දින ප.ව. 02.30 වන තෙක් වලංගු වන පරිදි 2021 ජුලි මස 11 වන දින ප.ව. 02.30 ට නිකුත් කරන ලදී.
ගොඩබිම් ප්‍රදේශ සඳහා - සැලකිලිමත් වන්න !
මධ්‍යම
කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල බස්නාහිර හා සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 60-70 දක්වා වන තද
සුළං ඇතිවිය හැක.






