වැරදීමකින් කොරෝනා එන්නත් මාත්‍රා දෙකක් එකවර විදියි

මොර්ඩනා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීම සඳහා මහනුවර - උඩපේරාදෙණිය - ඔගස්ටාවත්ත ප්‍රදේශයේ එන්නත්කරණය මධ්‍යස්ථානයක් වෙත පැමිණි මෙම කාන්තාවට එන්නත එකවර අවස්ථා දෙකකදී ලබාදී ඇතඅයි වාර්තාවනවා.

මොර්ඩනා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීම සඳහා මහනුවර - උඩපේරාදෙණිය - ඔගස්ටාවත්ත ප්‍රදේශයේ එන්නත්කරණය මධ්‍යස්ථානයක් වෙත පැමිණි මෙම කාන්තාවට එන්නත එකවර අවස්ථා දෙකකදී ලබාදී ඇතඅයි වාර්තාවනවා.

ඉන්පසු අනතුරුව සංකූලතා පෙන්නුම් කිරීම හේතුවෙන් ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම  සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින්   පරීක්ෂණයක්  පවත්වනු ලබන අතර මෙම පරීක්ෂණයේ වාර්තාව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට අද(24) බාරදීමට නියමිතව තිබුනා.

මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීමට මධ්‍යම පළාතේ එන්නත් මධ්‍යස්ථානවල  පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයිද  සිද්ධියේ  පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග තමා ගන්නා බව ද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පවසනවා.

මේ අතර පළාතේ සියලුම එන්නත් මධ්‍යස්ථානවල කටයුතු නිසි පරිදි අධීක්ෂණයට ලක් කරන්නැයි   පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

උඩ පේරාදෙණියේ සිද්ධියෙන් පසු   එවැනි වෙනත් කිසිදු සිද්ධියක් මෙතෙක් වාර්තා වී නැති බවත්  පළාතේ එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතින බවත් ඔහු ප්‍රකාශ කළා.

මධ්‍යම පළාතේ  997535 දෙනෙකුට ජූලි 22 දිනය වන විට එන්නතේ පළමු හා දෙවෙනි මාත්‍රාව ලබාදී අවසන්ව  ඇති බව පැවසූ  පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාද අද  දිනය අවසන් වන විට එන්නත් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇති බවද  සඳහන් කළා.

මේ අතර කොරෝනා මාත්‍රා දෙකම එකවර ලබා ගැනීමෙන් සෞඛ්‍යමය වශයෙන් අවදානමක් ඇති නොවන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර තිබෙනවා.

මධ්‍යම පළාතේ එන්නත්කරණ  වැඩසටහන සඳහා ලැබී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව එකොළොස් ලක්ෂ හැත්තෑ පන් දහසකි .



Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: වැරදීමකින් කොරෝනා එන්නත් මාත්‍රා දෙකක් එකවර විදියි
වැරදීමකින් කොරෝනා එන්නත් මාත්‍රා දෙකක් එකවර විදියි
මොර්ඩනා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීම සඳහා මහනුවර - උඩපේරාදෙණිය - ඔගස්ටාවත්ත ප්‍රදේශයේ එන්නත්කරණය මධ්‍යස්ථානයක් වෙත පැමිණි මෙම කාන්තාවට එන්නත එකවර අව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmzNCnyJEW7sZLp52zGZtkOQc_BTsRKXQFlQY9sPyiN7-4DxdA3WLcEvcyF05NyDYNH57SOaYQNwBypY9MxPJgj4JrZm7uYVYQApOcclBXDzMzkCO4VoYRfFtbm4iaAbAtSOcq4co3hog/s16000/accidentally-inject-two-doses-of-corona-injection-simultaneously.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmzNCnyJEW7sZLp52zGZtkOQc_BTsRKXQFlQY9sPyiN7-4DxdA3WLcEvcyF05NyDYNH57SOaYQNwBypY9MxPJgj4JrZm7uYVYQApOcclBXDzMzkCO4VoYRfFtbm4iaAbAtSOcq4co3hog/s72-c/accidentally-inject-two-doses-of-corona-injection-simultaneously.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/07/24-accidentally-inject-two-doses-of-corona-injection-simultaneously.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/07/24-accidentally-inject-two-doses-of-corona-injection-simultaneously.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content