මෙරට
කොවිඩ් - 19 ආසාදිත මරණ 63 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින්
ජූලි 27 දිනයේ තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (28
)නිවේදනය කර තිබෙනවා
මෙම මරණ 63 අතර පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු සහ කාන්තාවන් 28 දෙනෙකු සිටින බව සඳහන් වේ.
මියගිය මෙම පිරිසෙන් ඒක් කාන්තාවක් අවු. 30ට අඩු වන අතර 51 දෙනෙකුම වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් වේ. තවත් පුද්ගලයන් 11 දෙනෙකු වයස අවුරුදු 30 ත් 59 ත් අතර පසුවූවන්.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 4,258ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කර තිබෙනවා.