Header Ads

උණුසුම් පුවත්

ලංකාවේ සියලු ගම් හුදකලා බවින් ඉවත් කෙරේ

අද (31) උදෑසන සිට, කොරෝනා තත්ත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිවයිනේ සියලුම ප්‍රදේශ  හුදකලා බවින් මුදා හැර ඇතැයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද (31) උදෑසන සිට, කොරෝනා තත්ත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිවයිනේ සියලුම ප්‍රදේශ  හුදකලා බවින් මුදා හැර ඇතැයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම අද (31) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි  හුදකලා බවින් ඉවත් කළ පසු දිවයිනේ සියලුම ප්‍රදේශ හුදකලා බවින් නිදහස් කර ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කළේය .