Header Ads

උණුසුම් පුවත්

ඇමැති ඩලස් අලහප්පෙරුමත් ස්වයං නිරෝධායනයේ


කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වීම නිසා විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කොළඹ සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට යොමුවී ඇත.

මෙම කාර්ය මණ්ඩලයේ දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව අමාත්‍යාංශය පසුගිය සදුදා සිට වසා දමනු ලැබ තිබෙන අතර ඇමතිවරයාගේ  නිරෝධායන කාලය ලබන බදාදා වනවිට අවසන් වන බව වාර්තාවේ.