Header Ads

උණුසුම් පුවත්

මෙරටට එන සංචාරකයන්ට විශේෂ මාර්ගෝපදේශ කීපයක්


හෙට සිට මෙරටට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන් සඳහා විශේෂ මාර්ගෝපදේශ කීපයක් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 කට පෙර සිදු කළ යුතු PCR පරීක්ෂණ සෘණාත්මක වාර්තා ප්‍රතිඵලයක් සහිත ගුවන් මගීන්, කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන තිබිය යුතුය. එහි දෙවැනි මාත්‍රාව ලබා ගෙන දින 14 ක කාලයක් සම්පූර්ණ වී ඇති ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණිය හැකිය.