ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලබාදීම හෙට (01) විහාරමහා දේවී උද්‍යානයේදීත්, අනිද්දා (02) දියත උයන පරිශ්‍රයේදීත් සිදුකෙරෙන බව බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියා මීට මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල පදිංචිකරුවෝ පන් ලක්ෂයකට අධික පිරිසක් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව ගැනීමට බලාපෙරොත්තුවෙන් සිටිති.